අවතාර්
Posted by indikasmidf | Posted in වර්ගීකරණය නොකළ | Posted on 25-01-2010
http://isohunt.com/torrent_details/146670025/?tab=summary
http://isohunt.com/torrent_details/146670025/?tab=summary

මම දැනට වැඩ කරන්ෙන් කුරැණෑගල සුලු හා මධ්‍ය පරිමාන කරන්මාන්ත ස්වර්ධන පදනෙම් ෙතාරතුරැ තාක්සන ඒ්කකෙය් අපේ සිසු සිසුවියන් සහ අායතනෙය් අෙන්ක අංශය වන ෙහද අධයාපන ඒ්කකෙය් ශිෂ්‍යාවන්ෙග් ඒකමුතුෙවන් සිංහල අලුත් අවුරුදු උත්සවය පැවැත්වූවා ෙමය සිසු සිසුවියන්ෙග් බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සදහා අායතනය විසින් කරනු ලබන වැඩසටහන් වල ඒක් අවස්ථාවක් ෙලස දැක්විය හැකියිෙම් තිෙයන්ෙන් ඒම අවුරැදු උත්සවෙය්දී කැමරාෙව් සටහනු වුන අවස්ථා කිහිපයක්
ලංකාවේ සුන්දර තැන් බොහෝමයක් තියෙනවා. එයින් එක තැනක් තමයි මාදු ගග දකුණුපලාතේ බලපිටිය නගරයට ගියහම මාදුගගේ යන්න ඔනෑතරම් බෝට්ටු කාරයෝ බලාගෙන ඉන්නවා එක බෝට්ටුවක 15 ක් විතර යන්න පුලුවන් උනත් බෝට්ටුකාරයෝ එක්කන් යන්නේ 06 ක් විතර ප්‍රමාණයක්. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි…..
මාදු ගගේ යනකොට හරිම සුනදර අත්දැකීමක් ලැබුනා ඒ තමයි අපි ගිය බෝට්ටුව ගගේ නිර්මාණය වෙලා තිබුණු කඩොලාන පදුරැ ඇතුලෙන් ගියපු අවස්ථාව ගතට සිතට හරිම සිසිලක්…..
ගමනට එකතුවුනු අපේ කණ්ඩායම
ගග මැද තිබුණ පුංචි දූපතක අපි දවල් නතර උනා. කෑම ටිකක් එහෙම කාලා ආයේ ඇවිදින්න යන්න හිතාගෙන. කවුදෝ කෙනෙක් සිංදු වතුර බෝතල් දෙක තුනක් ගෙනල්ලා තිබුණා ඒකේ ප්‍රථිපල මේ තියෙන්නෙ
අපේ කණ්ඩායමේ ඉන්නවා ජාත්‍යන්තර සම්මාන පවා ලබාගත්ත අති දක්ෂ නිර්මාණශීලී ජායාරෑප ශිල්පියෙක් බොහෝ වේලාවක් මහන්සිවෙලා ඉතා ඉහලමට්ටටම් කැමරා ශිල්ප භාවිතා කරලා ආයාසයෙන් දන්න ශිල්ප ඔක්කොම එකට දාලා එයා ගත්ත සම්මානනීය ජායාරෑපයකුත් මම මගේ බ්ලොග් එකට එකතු කලා